Nojoto: Largest Storytelling Platform

ප්‍රේමයේ රස පහස සොයමින් මුදු හාදු වරුසාවේ තෙමුනා ආ

ප්‍රේමයේ රස පහස සොයමින්
මුදු හාදු වරුසාවේ තෙමුනා
ආලවඩවන නුරා දෑසම
නාරින්න වගෙ තදට වැසුනා
අඩමානෙ ගැස්සිච්ච පපුවක්
හොඳටෝම ගැස්සෙද්දි රිදුනා
නිතඹේම නවතින්න හැදුවත්
මටම නුඹ තව ඕන හිතුනා

රළු දෑතෙ හිරවෙච්ච සිරුරක්
තෙතබත්ව නුඹ ගාව නැමුනා
පපුයායෙ ඉපදිච්ච සුසුමක්
සුළඟේම දුර ඈත ඇදුනා
කිසිදාම නොම යන්න කියු බස්
ගොළු අහසෙ ප්‍රතිරාව නැඟුනා
මගෙ හිතේ නුඹ නමින් පෙම්මල්
ප්‍රේමයේ නාමයෙන් පිපුණා.....🤤❤️ #fav
ප්‍රේමයේ රස පහස සොයමින්
මුදු හාදු වරුසාවේ තෙමුනා
ආලවඩවන නුරා දෑසම
නාරින්න වගෙ තදට වැසුනා
අඩමානෙ ගැස්සිච්ච පපුවක්
හොඳටෝම ගැස්සෙද්දි රිදුනා
නිතඹේම නවතින්න හැදුවත්
මටම නුඹ තව ඕන හිතුනා

රළු දෑතෙ හිරවෙච්ච සිරුරක්
තෙතබත්ව නුඹ ගාව නැමුනා
පපුයායෙ ඉපදිච්ච සුසුමක්
සුළඟේම දුර ඈත ඇදුනා
කිසිදාම නොම යන්න කියු බස්
ගොළු අහසෙ ප්‍රතිරාව නැඟුනා
මගෙ හිතේ නුඹ නමින් පෙම්මල්
ප්‍රේමයේ නාමයෙන් පිපුණා.....🤤❤️ #fav